ආයුබෝවන්!

Dots

උසස්ම තත්ත්වයෙන් යුත් පාවහන් සැපයුම්කරු

සාලිය ෂූ ෆැලස්

ඔබේ අවශ්‍යතාව අපේ ප්‍රමුඛතාවයයි!

අඛණ්ඩව වසර ගණනක් තිස්සේ පාරිභෝගික විශ්වාසය තබමින් උසස්ම තත්ත්වයේ පාවහන් සැපුම්කරු වශයෙන් අප කෙරෙහි තැබූ ඔබේ විශ්වාසය සුරකින්නෙමු!

සියල්ල බලන්න
Image Image

කාන්තා පාවහන්

විලාසිතා ලොව කාන්තා පාවහන් විශිෂ්ට තැනක් ගනී. එබැවින් කාන්තා ඔබට අවශ්‍ය උසස්ම තත්ත්වයේ විශේෂ මෝස්තර සහිත පාවහන් අපෙන් ලබා ගත හැකිය. පවතින පාවහන් වර්ග බැලීමට හා ඇණවුම් කිරීමට පහත බටනය ක්ලික් කරන්න!

තව බලන්න
Image Image

ළමා පාවහන්

ඔබේ දරුවාට අවශ්‍ය සියලු වර්ගයේ විලාසිතාවන්ගෙන් යුත් උසස්ම තත්ත්වයේ පාවහන් ඔබට ලබා ගැනීමට දැන් අවස්ථාව ඇත. පවතින පාවහන් වර්ග බැලීමට හා ඇණවුම් කිරීමට පහත බටනය ක්ලික් කරන්න!

තව බලන්න
Image Image

පිරිමි පාවහන්

පිරිමි ඔබ සඳහා විශේෂ පාවහන් වර්ග රැසකින් ගෙන එන උසස්ම තත්ත්වයේ පාවහන් අපගේ ආයතනය මඟින් දැන් ලබා ගත හැක. පවතින පාවහන් වර්ග බැලීමට හා ඇණවුම් කිරීමට පහත බටනය ක්ලික් කරන්න!

තව බලන්න

අපගේ අලෙවි පාවහන්

සාලිය ෂූ ෆැලස්
171 කණුව, දොඹගහවෙල, මොණරාගල
දුරකථන: 076 60 60 712
වට්ස්ඇප්: 077 59 40 950
Email: maheshsaliya751@gmail.com
අප හා සම්බන්ධ වූ ඔබට ස්තූතියි!